How to Sell with Doorzy
Import your products from China directly to our warehouse and start selling with ease. Follow these 4 simple steps:
Chat with suppliers on Alibaba to find your desired products. Negotiate and secure the lowest wholesale price for your inventory.
When placing the order, use our Doorzy.lk China Shipping Agent’s address and phone number as your delivery destination. CRITICAL: Ensure your unique Shipping Mark provided by Doorzy is clearly and accurately printed on every parcel.
Once your parcel arrives at our China hub, pay the relevant China-to-Sri Lanka shipping and clearing fees to Doorzy.lk to initiate the cargo process.
Once your goods arrive in Sri Lanka, we will safely stock them in our fulfillment center. Your live inventory will be updated on your Vendor Dashboard, ready for our resellers to sell!
Need More Information or Need Our China Agent Address?
Click below to chat with our team directly on WhatsApp for instant onboarding support.
Chat via WhatsAppDoorzy සමඟ විකුණන්නේ කෙසේද?
චීනයේ සිට සෘජුවම අපගේ ගබඩාවට භාණ්ඩ ගෙන්වා ගෙන පහසුවෙන්ම විකිණීම ආරම්භ කරන්න. මෙම සරල පියවර 4 අනුගමනය කරන්න:
Alibaba හි සෙලර්ස්ලා (Suppliers) සමඟ චැට් කර ඔබ විකිණීමට බලාපොරොත්තු වන භාණ්ඩ සඳහා සාකච්ඡා කර ලබාගත හැකි අඩුම තොග මිල (Wholesale Price) ලබාගන්න.
ඔබ ඇණවුම් කරන පාර්සලයේ Delivery Address එක ලෙස Doorzy.lk හී චීන Shipping Agent ගේ ලිපිනය සහ දුරකථන අංකය ලබාදෙන්න. විශේෂයෙන්ම: ඔබට Doorzy එකෙන් ලැබෙන සුවිශේෂී Shipping Mark එක පාර්සලය මත නිවැරදිව සටහන් කිරීමට වගබලාගන්න.
ඔබේ පාර්සලය අපගේ චීන මධ්‍යස්ථානයට ලැබුණු පසු, එය චීනයේ සිට ලංකාවට ආරක්ෂිතව ගෙන ඒමට සහ රේගු කටයුතු (Clearing) සඳහා අදාළ ගාස්තුව Doorzy.lk වෙත ගෙවන්න.
භාණ්ඩ ලංකාවට ආ පසු අප ඒවා අපගේ Fulfillment මධ්‍යස්ථානයේ ගබඩා කර, ඔබේ වෙන්ඩර් ඩෑෂ්බෝඩ් (Vendor Dashboard) එකෙහි යාවත්කාලීන කරනු ලබයි. එතැන් සිට අපගේ රෙසෙලර්ලාට එම භාණ්ඩ විකිණීම ආරම්භ කළ හැක.
වැඩි විස්තර හෝ චීන ඒජන්ට්ගේ ඇඩ්රස් එක ලබාගැනීමට අවශ්‍යද?
අපගේ සහය සේවාව සමඟ සෘජුවම සම්බන්ධ වීමට පහත බොත්තම ඔබා WhatsApp මඟින් චැට් කරන්න.
WhatsApp හරහා සම්බන්ධ වන්න如何在 Doorzy 平台上销售货物
将您的产品从中国直接运送至我们的斯里兰卡仓库,轻松开启销售之旅。只需以下四个简单步骤:
与阿里巴巴 (Alibaba) 上的供应商在线沟通,挑选您计划销售的商品。通过商业谈判,获取最具竞争力的工厂批发底价。
在下单安排发货时,请将收货地址及电话填写为 Doorzy.lk 指定的中国货代仓库信息。至关重要: 请务必嘱咐厂家在包裹外箱上准确且清晰地贴上 Doorzy 分配给您的专属唛头 (Shipping Mark)。
当您的包裹顺利抵达我们的中国集运仓后,请向 Doorzy.lk 支付相应的国际物流运费及清关费用,以便我们及时安排船期或航班出运。
货物抵达斯里兰卡后,我们将安全存入海外仓。您的实时库存将同步更新在供应商后台 (Vendor Dashboard),随即我们的本地分销商 (Resellers) 将开始为您推销和售卖!