Fulfillment සේවාවක් කියන්නේ මොකක්ද?
සරලවම කිව්වොත්, ඔබ භාණ්ඩ නිෂ්පාදනය හෝ ආනයනය කිරීමෙන් පසු ඒවා ගබඩා කිරීම, ඇණවුම් ලැබුණු පසු ඇසුරුම් කිරීම (Packing) සහ පාරිභෝගිකයා වෙත ආරක්ෂිතව බෙදා හැරීම (Delivery) යන සියලුම වෙහෙසකර රාජකාරීන් ඔබේ වෙනුවට අප විසින් ඉටු කර දීමේ ක්‍රියාවලියයි.
ඔබට තිබෙන්නේ භාණ්ඩ විකිණීම සහ මාකටිං පිළිබඳව පමණක් අවධානය යොමු කිරීමටයි. භාණ්ඩය පාරිභෝගිකයා අතට පත් කරන තෙක් සියලුම බරක් Doorzy අප බාර ගනිමු!
What is a Fulfillment Service?
In simple terms, a fulfillment service takes care of the most stressful parts of your online business. Once you supply the products, we handle warehousing, professional packing, and fast last-mile delivery to your customers on your behalf.
You only need to focus on marketing and growing your sales, while Doorzy manages the entire inventory and logistics operations flawlessly!
什么是海外仓一件代发/履约服务 (Fulfillment Service)?
简单来说,“Fulfillment” 是一种全方位的电商物流解决方案预案。您只需负责商品的生产或采购,接下来的货物仓储、订单专业打包、本地末端派送以及售后物流等所有繁琐环节,全部由我们代劳。
您可以全身心投入到产品营销和获取订单上,从仓库到客户手中的全套物流流程,由 Doorzy 完美搞定!
✨ අපගෙන් ඔබට ලැබෙන සුවිශේෂී සේවාවන්
ඔබේම නමින් Online Shop එකක්
ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය රැකෙන පරිදි, ඔබේම නමින්ම වෙන්වූ අංගසම්පූර්ණ Online වෙළඳසැලක් (Vendor Storefront) අපගේ ප්ලැට්ෆෝම් එක තුළ ඔබට නොමිලේම හිමිවේ.
පැය 24 පුරා දිවයින පුරාම ඩිලිවරි
අප වෙත ලැබෙන ඇණවුම් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කර, පැය 24ක් වැනි කෙටි කාලයක් ඇතුළත ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින පාරිභෝගිකයෙකුගේ නිවසටම ආරක්ෂිතව බෙදා හරිනු ලබයි.
චීනයේ සිට ගබඩාවටම භාණ්ඩ ගෙන්වීමේ සහය
ඔබ තොග වශයෙන් භාණ්ඩ මිලදී ගන්නේ චීනයෙන් නම්, ඒවා කිසිදු අපහසුතාවයකින් තොරව චීනයේ සිට සෘජුවම ලංකාවේ පිහිටි අපගේ ගබඩාව (Warehouse) වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ කාගෝ සහ ලොජිස්ටික්ස් සහාය අප විසින් ලබා දෙයි.
Reseller ලා හරහා නොමිලේ ප්‍රවර්ධනය
අපගේ පුළුල් Reseller ජාලය හරහා ඔබේ භාණ්ඩ නොමිලේම ප්‍රවර්ධනය (Promote) කර දෙන අතර, ඔවුන් හට ලබා දිය යුතු කොමිස් මුදල අප ලබා ගන්නා 12% ක කොමිස් මුදල තුළින්ම ගෙවා දමනු ලබයි. ඔබට අමතර පිරිවැයක් වැය නොවේ!
COD මුදල් ආරක්ෂිතව එකතු කිරීම
Cash on Delivery (COD) ඇණවුම් වල මුදල් එකතු කිරීමේ වගකීම සහ එම මුදල් ඉතාමත් ආරක්ෂිතව සහ විනිවිදභාවයකින් යුතුව නියමිත දිනට ඔබේ ගිණුම වෙත බැර කිරීම අප විසින් සහතික කරයි.
ලෝකයේ රටවල් 30කට භාණ්ඩ විකිණීමේ අවස්ථාව
අපගේ Fulfillment සේවාව සාර්ථකව භාවිතා කරන විශිෂ්ට ව්‍යාපාරිකයන් හට, ඉතාලියේ පිහිටි අපගේ නිල ශාඛාව (Italy Branch) හා සම්බන්ධ වී යුරෝපය ඇතුළු ලෝකයේ රටවල් 30ක් සඳහා ඔබේ භාණ්ඩ ජාත්‍යන්තරව විකිණීමේ මහා පරිමාණ අවස්ථාව උදාකර දෙයි.
✨ Premium Services We Offer to You
Your Own Branded Online Shop
Get a fully customized, professional online storefront inside our platform under your own business name to preserve your brand identity.
24-Hour Island-wide Delivery
We guarantee lightning-fast order processing and safe delivery to any location in Sri Lanka within just 24 hours.
China-to-Warehouse Logistics Support
If you source your inventory from China, we provide end-to-end cargo and clearing assistance to transport your goods directly from China into our Sri Lankan warehouse.
Free Promotion via Reseller Network
Your products will be promoted by our vast network of Resellers at zero extra cost. Their commissions are entirely covered within our flat 12% fee!
Secure COD Cash Collection
We manage the entire Cash on Delivery (COD) process, collecting payments efficiently and transferring your earnings safely to your account on time.
Global Expansion to 30+ Countries
Top-performing vendors using our fulfillment services will get the exclusive opportunity to leverage our Italy Branch to sell products internationally across 30+ European and global countries.
✨ 我们为您提供的独家专属服务
专属品牌线上店铺
在我们平台内免费为您开通独立的供应商专属店铺,全方位展示您的产品,完美保留您自身的品牌形象。
24小时全岛极速派送
订单生成后极速出库,并承诺在24小时内安全派送至斯里兰卡全岛任何一个角落的客户手中。
中国至斯里兰卡海外仓物流协助
如果您的货物采购自中国,我们将为您提供全套的头程货运、货运代理与清关协助,让货物无缝直达我们的斯里兰卡本地海外仓。
分销商(Reseller)网络免费推广
我们庞大的分销商团队将自发为您推广产品。您无需支付额外推广费,分销商的佣金已完全包含在我们的 12% 固打服务费中!
安全高效的 COD 货款代收
我们提供完善的货到付款(COD)代收体系,高效收回尾款,并以最高透明度定期将您的销售利润安全结算至您的账户。
对接意大利分部,销往全球30国
对于表现优异的仓储履约商家,我们将为您对接我们的意大利官方分部(Italy Branch),助您的商品直接销往欧洲等全球30多个主流国家!
doorzy.lk
Premium Vendor Fulfillment Hub
📦 ඇයි ඔබ Doorzy Fulfillment තෝරාගත යුත්තේ?
ඔන්ලයින් බිස්නස් එකක් කරද්දී බඩු ස්ටොක් කරගන්න, පැක් කරන්න සහ හැමදාම කූරියර් ගානේ රිංගන්න සිදුවීම මහා වදයක් නේද? අන්න ඒ නිසයි Doorzy Fulfillment ඔබට අත්‍යවශ්‍ය වෙන්නේ!
නොමිලේ අසීමිත ගබඩා පහසුකම් (Lifetime Free Storage)
ඔබේ භාණ්ඩ අපගේ ආරක්ෂිත ගබඩාව තුළ කිසිදු මාසික කුලියක් හෝ සැඟවුණු ගාස්තුවක් නොමැතිව ජීවිත කාලයටම නොමිලේ තැන්පත් කර තැබිය හැක.
ස්වයංක්‍රීය ඇසුරුම්කරණය (Auto Packing)
ඔබේ වෙබ් පිටුවට ඇණවුමක් (Order) ආපු සැනින්, අපේ දක්ෂ කණ්ඩායම විසින් භාණ්ඩය ඉතාමත් ආරක්ෂිතව සහ වෘත්තීය මට්ටමෙන් ඇසුරුම් කරනු ලබයි.
වේගවත් ඩිලිවරි සේවාව (Last-Mile Delivery)
ඇසුරුම් කළ භාණ්ඩය කඩිනමින් පාරිභෝගිකයාගේ නිවසටම කූරියර් කර, මුදල් එකතු කර (COD), එම මුදල් විශ්වාසවන්තව ඔබ වෙත ලබා දීම අප විසින් සිදු කරයි.
කිසිදු අවදානමක් නැත (12% Only – No Sales, No Fees)
ඔබෙන් කිසිදු ස්ථාවර මාසික ගාස්තුවක් අය නොකෙරේ. සාර්ථක වන ඇණවුමකින් පමණක් 12% ක සුළු කොමිස් මුදලක් අය කෙරේ. භාණ්ඩය විකුණුනේ නැත්නම් ඔබට කිසිදු ගාස්තුවක් නැත!
📦 Why Choose Doorzy Fulfillment?
Managing inventory, packing products, and dealing with daily courier hassles can slow down your business growth. Doorzy handles the hard work so you can focus 100% on marketing!
Lifetime Free Storage
Keep your inventory in our secure fulfillment warehouse for absolutely free. Zero fixed monthly rentals, zero hidden costs.
Automated Order Packing
The moment a customer places an order on your site, our efficient team safely and professionally packs the item for dispatch.
Lightning Fast Delivery
We hand over the packages to top local couriers and manage everything until it securely reaches the customer’s doorstep.
Purely Performance-Based (12% Commission)
No fixed monthly subscription fees. We only charge a flat 12% commission per successful order. If it doesn’t sell, you pay $0.
📦 为什么选择 Doorzy 海外仓代发货服务?
跨境电商最大的痛点往往是复杂的本地仓储、打包及高昂的末端配送成本。Doorzy 为您彻底解决这些难题,助您轻松躺赚!
终身免仓储费 (Lifetime Free Storage)
您可以安心将商品发往我们位于斯里兰卡的本地仓库。我们承诺终身提供免费存放,绝无任何月租或隐藏费用。
智能化一件代发 (Auto Packing)
独立站或平台一旦产生订单,我们的海外仓团队将立即进行专业的本地化包装,确保货物完好无损。
极速末端派送与签收
我们与本地各大头部快递深度合作,高效派送上门,并在成功签收后为您提供安全快捷的代收货款服务。
零门槛出海,仅收 12% 佣金
无任何固定开销或月费!只有在订单成功妥投后,我们才抽取 12% 的固定佣金。卖不出,不收费,让您真正实现零风险海外畅销。